Monday, July 11, 2011

අම්මා

කොච්චර අපි බැන්නත් මොනදේ අපි කිව්වත් අපිත් එක්ක තරහ වෙන්නෙ නැති එකම එක්කෙනා අපේ අම්මා විතරයි.
දුර ඇත ඉන්න නිසා ඔයාව ගොඩක් මතක් වෙනව අම්මේ,තනි වෙච්ච වෙලාවට සේරම දමලා අම්මා ගාවට දුවන් එන්න හිතෙනවා. එත් මම ජීවිතෙන් පැරදුනොත් මගෙ අම්මට මේ ලෝකේ ඊට වඩා දුකක් නැති නිසා හැම දේම ඉවසගෙන ජීවත් වෙනවා.

3 comments:

  1. හොඳයි හොඳයි ආ එක හොඳයි. අපි ඉන්නවා කියවන්න... :)

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගනිමු, අම්මා ගැන ලියලම පටන් ගත්තු එක බොහොම හොඳයි......ලියන්න දිගටම,

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි

    ReplyDelete